High Performance Center සදහා අත්සන් තැබේ
අත්සන් තැබු මෙම
අවබෝධතා ගිවිසුම සදහා ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්
ජයන්ත විජේරත්න මහතා, ක්‍රීඩා වෛද්‍ය
ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා, Australian
Collage Of Sports And Exercise
Physicians ආයතනයේ සභාපති ඇඩම්
කැස්ට්‍රිකම් මහතා හා Australian Collage Of
Sports And Exercise
Physicians ආයතනයේ ප්‍රධාන
විධායක නිළධාරී කේට් සිම්කොවික් යන මහත්වරුවන් අත්සන් තැබුවා.
ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ High
Performance Center හී පර්යේෂන හා
සංවර්ධන අංශ ශක්තිමත් කිරීමට අමතරව පුහුණු නිළධාරීන්, පුහුණුකරුවන්, හෞතික චිකිත්සකයින්, සම්භාහකයින් පුහුණු
කිරීම සදහාද අවස්ථාව උදාවෙනු ඇති.
No comments