• Breaking News

    පැය 4 ක රහස් සාකච්ජාව


    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි රහස් සාකච්ජාවක් පවත්වා තිබෙනවා. වත්මන් දේශපාලන වත්වය හා ඉදිරි වැඩකටයුතු මෙහිදී සාකච්ජාවට බදුන් වූ බවයි විධායක කමිටු සාමාජිකයකු කියා සිටියේ. ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා එහිදී පවසා ඇත්තේ 2019 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම හොද මට්ටමක සිටින බවයි. ඒ සදහා තමන්ට අවශ්‍ය ලෙස කටයුතු කිරීමට නිදහස ලබා දෙන ලෙසත් මෙහිදී ඔහු ඉල්ලා තිබෙනවා.
    කෙසේ වෙතත් ක්‍රීඩකයින් ආබාධවලින් වලක්වා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැඩි ගැටළුවක් වනු නොඅනු මානයි. මේ වන විට ඒ සදහා මෘදුකාංගයක් පවා ආනයනය කර තිබෙනවා. කෙසේ වෙතත් සැලසුම් කර ඇති ආකාරයට පරිපාලනය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදීමට බොහෝ දෙනෙකු සැලසුම් සකසමින් සිටිනවා.


    No comments