කෞෂාල්ට පයින් ගැසූ උඩවත්ත
බටහිර ඉන්දීය කොදෙව්
කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් ආරම්භක පිතිකරු කෞෂාල්
මෙන්ඩිස් ඉවත්කර තිබෙනවා. මෙම ඉවත්කිරීමට හේතුව පසුගිය තරග අසාර්ථක වීමයි. කෙසේ වෙතත් ටෙස්ට් ක්‍රිකට් තරග සදහා මෙරට නමගිය ආරම්භක පිතිකරුවක් ලෙස
ඔහුව සැලකෙනවා. එක්දින වරම්දිනා වසර 10 කට පසු ටෙස්ට් වරම් දිනූ ක්‍රිඩකයෙක් ලෙස
වාර්තාවක් තැබීමට ආරම්භක පිතිකරු මහේල උඩවත්තට මෙහිදී හැකිව ලැබී තිබෙනවා. ඔහු එක්දින
වරම් දිනා ඇත්තේ ද බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරහිව වීම විශේෂත්වයක්. කෞෂාල්ගේ තැන
දේශීය තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක්වූ උඩවත්තට හිමිවීම කැපී පෙනෙනවා.
මේ අතර තවත් නවක ක්‍රීඩකයින්
තුන් දෙනෙකුට සංචිතයේ අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ දේශීය තරගාවලියේදී දක්ෂතා දැක්වූ
කසුන් රජිත / ජෙෆ්රි වැන්ඩර්සි හා අසිත මධුෂංක. කසුන් වමත් මද වේග පන්දු යවන්නකු
ලෙස බදුරලිය ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා. දගපන්දු යවන්නකු ලෙස ප්‍රචලිත ජෙෆ්රි
මුවර්ස් ක්‍රීඩා සමාජයයි නියෝජනය කරන්නේ. චිලව් මේරියන්ස් කණ්ඩායම නියෝජනය කරන අසිත
මධුෂංක දකුණත් වේග පන්දු යවන්නකු වනවා. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට උප නායකයෙක් නම්කර
නැහැ.
The National Selection Committee has chosen the following 17 member squad
to take part in the national team’s 03 match test tour to West Indies, which
will be held from 26th May to 28th June, 2018.
The Minister of Sports Hon. Faiszer Musthapa PC gave his approval for the squad.
1.)
Dinesh Chandimal – Captain
2.)
Mahela Udawatte
3.)
Kusal Mendis
4.)
Kusal Janith Perera
5.)
Dhananjaya de Silva
6.)
Roshen Silva
7.)
Angelo Mathews – Subject to fitness
8.)
Niroshan Dickwella
9.)
Rangana Herath
10.) Dilruwan
Perera
11.)
Akila Dananjaya
12.)
Jeffrey Vandersay
13.)
Lahiru Gamage
14.)
Kasun Rajitha
15.)
Suranga Lakmal – Subject to fitness
16.)
Lahiru Kumara
17.)
Asitha Fernando
No comments