Monday, May 21, 2018

පොර පිටියේ වැටුනෝ

ලබන 31 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා සිව්දෙනෙකු නාමයෝජනා භාරදී තිබෙනවා. මෙම නායයෝජනා පිලිබද විරෝධතා ලබන 28 වැනිදා දක්වා භාර ගැනීමට නියමිතයි. ඒවා විභාග කර දැනුම්දීම සිදුකරන්නේ ලබන 30 වැනිදා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ. 


No comments:

Post a Comment