Sunday, October 14, 2018

ශ්‍රී ලංකාවට හිමිවූ යොවුන් ඔලිම්පික් රන් පදක්කමේ හැටි


යොවුන් ඔලිම්පික් තරගාවලියේ බැඩ්මින්ටන් කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ හසිනි අම්බලන්ගොඩ ක්‍රීඩිකාව ක්‍රීඩා කළ ඇල්ෆා කණ්ඩායම සමත්වී තිබෙනවා. ආජන්ටිනාවේ මේ දිනවල පැවැත්වෙන යොවුන් ඔලිම්පික් තරගාවලියේ බැඩ්මින්ටන් ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා ගත්තේ හසිනි අම්බලන්ගොඩ ක්‍රීඩිකාව පමණයි. 

























No comments:

Post a Comment