• Breaking News

    ජාත්‍යන්තර ක්‍රිකට් වසන්තයක් ශ්‍රී ලංකාවේ


    ලබන වසර ආරම්භයේදීම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි කිහිපක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. ඒ යටතේ ශ්‍රී ලංකා වයස 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමගින් තරග කිරීමට ඕස්ට්‍රේලියා වයස 19 පහළ කණ්ඩායම දිවයිනට පැමිනෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. එහි තරග කාල සටහන පහත දක්වා තිබෙනවා.
    මේ අතර ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සමගින් තරග කිරීමට එන්නේ අයර්ලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායමයි. එම තරගාවලියට සිව්දින තරග දෙකක් ඇතුලත්. තරගාවලියේ කාල සටහන පහත දක්වා තිබෙනවා.
    මෙලෙස දෙවන පෙල ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජාත්‍යන්තර ක්‍රිකට් අත්දැකීම් ලබා ගනිද්දී ජාතික කණ්ඩායම ද ඕස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරත වනවා. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේද සංචාරය කරනු ඇති.

    No comments