හතුරුසිංහ පරාජය ගැන කියන කථාව
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති
සියළු ක්‍රිකට් තරගාවලි ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා. ඒ මැජික්කරුවෙක් ලෙස
තිලංග සුමතිපාල පාලනය හදුන්වා දුන් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා
යටතේයි. මෙවැනි පරාජයක් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් කිසිදා බලාපොරොත්තු වුනේ නැහැ.
පසුගිය කාලය පුරා පැවති එක්දින හා පන්දුවාර 20 තරගාවලි ශ්‍රී ලංකාව පරාජය වුවත් ටෙස්ට්
ක්‍රිකට් තරග වලදී කැපීපෙනෙන දක්ෂතා දැක්වූවා. මේ හේතුවෙන් එක හෝ තරගයක් ජය ගැනීමට
ඔවුන් සමත්වුණා. එහෙත් මෙවර ශ්‍රී ලංකාවේදීම ජයගත හැකි ටෙස්ට් තරග පවා පරාජයට
පත්වුණා. ඒ රුපියල් ලක්ෂ 20
කට ආසන්න මාසික වැටුපක් ලබන
පුහුණුකරු චන්දික හතුරුසිංහ යටතේයි. පරාජයන් පිලිබද ඔහු තරගාවලියෙන් පසු පැවසුවේ
මෙවැන්නක්.
No comments