Thursday, November 22, 2018

සුරංග අන්තිම තරගයට ගහන තුරුම්පුව - Video


සංචාරක එංගලන්ත කණ්ඩායම සමග කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩා පිටියේදී හෙට ආරම්භවීමට නියමිත තුන්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට නායකත්වය ලබා දෙන්නේ සුරංග ලක්මාල්. තරගයට පෙර ඊට ඇති සූදානම ඔහු මෙලෙස කියා සිටියා.



No comments:

Post a Comment