• Breaking News

    ක්‍රීඩාව සංවර්ධනය කරන්න බෑ - අලුත් ක්‍රීඩා අධ්‍යක්ෂ - Video


    දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්ගෙන් සිදුවන සේවය පිලිබද ඉදිරියේදී සොයාබැලීමට කටයුතු කරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා පවසනවා. ඇතැම් නිලධාරීන්ගෙන් බලාපොරොත්තුවූ සේවය මේ වන විට සිදු නොවන බවයි ඔහු කියා සිටියේ. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පළමුවරට මාධ්‍ය හමුවක් සදහා කොළඹදී එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. මෙන්න වීඩියෝව.


    No comments