යුද හමුදාව යලිත් බලය අල්ලයි - Video
එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ පිට පිටම තුන්වන
වතාවටත් ශූරතාව දිනා ගැනීමට යුද හමුදා පාපන්දු කණ්ඩායම සමත්වුණා. ඒ සෝන්ඩස්
පාපන්දු කණ්ඩායම පරාජය කරමින්. කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ විදුලි ආලෝකය යටතේ පැවති
තරගයේ මුල සිටම යුද හමුදා පාපන්දු කණ්ඩායම තරගය සියතට ගෙන සිටියා. මේ අනුව ගෝල 04
ට 02 ක් ලෙස පහසු ජයක් ලබා ගැනීමට ප්‍රභල යුද හමුදා පාපන්දු කණ්ඩායම සමත්වුණා. මෙම
තරගය මෙලෙස අප කැමරා කාචයේ සටහන්ව තිබුණා.
No comments