Sunday, January 13, 2019

මාලිංගගේ බිරිදට තිසර දීපු උත්තරය - Video


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ බිරිද හා තිසර පෙරේරාගේ බිරිද අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවන ආකාරය පසුගියා බුකියේ දක්නට ලැබුණා. මාලිංගගේ බිරිද එහිදී තිසර පෙරේරාට සිදුකළ අදහස් පළකිරීම කාගේත් කථාබහට ලක්වුණා. එම උණුසුමේ ලසිත් මාලිංගගේ බිරිදට නවසීලන්තයේදී තිසර පෙරේරා අපූරු උත්තරයක් ලබාදුන්නා.

No comments:

Post a Comment