සුරංග හා කුසල් වෙනුවෙන් අකුසල් කළ දිමුත්ගේ බොරුව
දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට්
තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් අද දිවයිනට පැමිණියා.
ඒ අතර පළමු තරගය ජය ගැනීමෙන් පසු නිකුත් වූ ආන්දෝලනාත්මක වීඩියෝවේ කථානායකයකු වූ සුරංග
ලක්මාල් ද වුණා. මෙම වීඩියෝව පිලිබද මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියා.
මේ අතර කණ්ඩායම පිලිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදී නායක දිමුත් කරුණාරත්නගෙන්ද මාධ්‍යවේදීන් විමසා සිටියා.
එහිදී ඔහු කියා සිටියේ එම සිදුවීම වීඩියෝ කරන බව ඔවුන් නොදන්නා තොත්ත බබාලා බවයි.
මේ ඒ පිලිබද අප සකස්කළ වාර් තාමය වීඩියෝවක්. තීරණය ඔබ සතුයි.
No comments