ක්‍රීඩා අරමුදල හින්දුස්ථාන් - අපි නිවැරදි බව ඇමති කියයි
ක්‍රීඩා අමාත්‍යාංශය බංකොලොත් වී ඇති බව පසුගිය
වසරේ දෙසැම්බර් මස 09 වැනිදා අප රට හමුවේ අනාවරණය කළා. ඒ හිටපු ක්‍රීඩා ඇමතිවරුන්
අදූරදර් ශී ලෙස ක්‍රීඩා අරමුදලින් මුදල් ලබාගෙන ඇති බව පවමින්. එය නිවරදි බව ක්‍රීඩා
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේදී කියා සිටියා. ඒ යොවුන්
ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලෝකඩ පදක්කම දිනා ගත් පාරමී වසන්ති මාරෙස්ටෙලා / කැරම් ලෝක
ශූරතාව දිනූ කණ්ඩායම හා නෙට්බෝල් කණ්ඩායමට මුදල් රුපියල් ලක්ෂ 110 ක් ප්‍රධානය
කිරීමේ උත්සවයට එක්වෙමින්.
පෙර ලිපිය
No comments