• Breaking News

    සුරංග ලක්මාල් කුණුහර්ප කියන වීඩියෝව


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාස පොත අලුත් කරමින් දකුණු අප්‍රිකා කණ්ඩායම එරහිව එරටදීම ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්වුණා. නවක නායකයකු හා ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් මෙම ජයග්‍රහණය සුවිශේෂ වුණා. කෙසේ වෙතත් ක්‍රීඩා විවේකාගාරයේදී ජයග්‍රහණය සැමරීමට ක්‍රීඩකයින් අනුගමනය කරනු ලැබුවේ එතරම් හොද පිලිවෙතක් නොවෙයි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝකය ඉදිරියේ ඔසවා තැබූ කණ්ඩායම අනතුරුව පහළටම ඇද දැමීමට කටයුතු කළේ මින් පෙර නොවූ විරූ ලෙසයි. කුසල් ජනිත් දැඩි කැපිල්ලකට ලක්වූ ක්‍රීඩකයෙක්. එහෙත් ඔහු කථාකරන්නේ පුහුණුකරු වෙනුවෙන් වීම කැපීපෙනෙනවා. මෙලෙස ක්‍රීඩකයින් හිටි හැටියේ උමතුවූවන් ලෙස හැසිරෙන්නේ ඇයිද යන්න සෙයා බැලිය යුතුයි. ක්‍රීඩකාගාරයේ සිදුවීම් මෙලෙස වීඩියෝ ලෙස නිකුත්වීම පිලිබද වහාම පරීක්ෂණයක් සිදුකළ යුතුයි. කණ්ඩායමේ විනය පවත්වාගෙන යාමට එවැනි කටයුතු ඉතා වැදගත් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

    No comments