• Breaking News

    පාසල් රග්බි ක්‍රීඩකයාට පහරදීම - Video


    පාසල් රග්බි තරග මේ දිනවල පැවැත්වෙනවා. එම තරග උණුසුම් මුහුණුවරක් ගනිද්දී පුහුණුකරුවන්ද නොහොබිනා ලෙස හැසිරීම ආරම්භ කර ඇතැයි වාර් තා වනවා. මේ අතර ක්‍රීඩකයින්ගේ වැරදි පෙන්වා දීම වෙනුවට ඔවුන්ට ශාරීරිකව හා මානසිකව අඩත්තේට්ටම් කිරීම ආරම්භ කර තිබෙනවා. කොළඹ ශාන්ත පීටස් විද්‍යාලයේ පුහුණුකරු සනත් මාටිස් මහතා විදුහල් තරගයක් අතරතුර ක්‍රීඩකයෙක්ට පහදීමට කටයුතු කර තිබෙනවා. මේ එම වීඩියෝවයි. මෙලෙස ක්‍රීඩකයින්ට පහරදීම අනුමත කළ හැකිද ? මෙවැනි පුහුණුකරුවන් පිලිබද පියවර ගැනීමට කිසිවෙක් නොවීම රටේ ක්‍රීඩකයින්ගේ අභාග්‍යද ?

    No comments