ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සදහා නීති
විරෝධීව පාර් ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මැදිහත්වීම ක්‍රීඩා අමාත්‍ය හරීන්
ප්‍රනාන්දු නොසලකා හැරීමට කටයුතු කර තිබෙනවා. ක්‍රීඩා සංගම් එක්ව ලිපියක් පසුගිය
මස 29 වැනිදා ( 2019 03 29 ) අමාත්‍යවරයා වෙත යොමුකළා. එහිදී පෙන්වා දුන්නේ ක්‍රීඩා
අමාත්‍යාංශ අය වැය පිලිබද පාර් ලිමේන්තු විවාදයේදී ( 2019 03 18 ) තිලංග සුමතිපාල
පිලිගත්තේ සිය සොයුරු ජගත් සුමතිපාලට මෙරට විශාලතම ඔට්ටු තැබීමේ ව්‍යාපාරය ඇති
බවයි.
කෙසේ වෙතත් ක්‍රීඩා පනතට අනුව සූදු ව්‍යාපාරයට
සෘජුව හෝ වක්‍රව සම්බන්ධ අයවලුන්ට ක්‍රීඩා සංගම් තනතුරු දැරීමේ හැකියාවක් නැහැ. එහෙත්
තිලංග සුමතිපාල ක්‍රිකට් සභාපති ලෙස පසුගිය කාලයේ මෙරට ක්‍රිකට් පාලනය කරමින් ලොව
දූෂිතම ක්‍රිකට් සහිත රට බවට ශ්‍රී ලංකාව පත්කළා. මෙවර ක්‍රිකට් නිලවරණයට
ඉදිරිපත්වීමට ඔහු සූදානමින් සිටියද ජයන්ත ධර් මදාස අභියාචනාධිකරණයේ ඊට එරහිව නඩු පැවරීම
හේතුවෙන් තිලංග ක්‍රිකට් ආයතනයෙන් ඉවතට විසිවුණා. කෙසේ වෙතත් බලයට පැමිණියේ ඔහු
සහය දුන් පිරිස වීම කැපී පෙනෙනවා.
මේ අනුව තිලංග සුමතිපාලට හිටපු සභාපති ලෙස ක්‍රිකට්
විධායක කමිටුව නියෝජනය කිරීමට හැකියාව හිමිවුණා. එමෙන්ම ජත්‍යන්තර ක්‍රිකට් කමිටු
සභාපති තනතුර ඇතුළු උප කමිටු 3 ක ඉඩ වෙන්වුණා. එය ක්‍රීඩා පනත අමු අමුවේම උල්ලංඝනය
කිරීමක් වනවා. එහෙත් ඊට එරහිව ක්‍රීඩා සංගම් එක්ව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිඛිතව
දැනුම්දීමට කටයුතු කළා.
අලියා ලකුණින් ඉල්ලා අමාත්‍යවරයෙක් බවට පත්වූ
හරීන් මේ වන විට බීරි අලියෙක් බවට පත්ව සිටිනවා. ක්‍රීඩා සංගම් පසුගිය මාසයේ
යොමුකළ ලිපිය ක්‍රිකට් ආයතනයට යොමුකරමින් අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ ඊට සති දෙකක්
තුල අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. සති දෙක මේ වන විට හතරක් වී ඇතත් ක්‍රීඩා අමාත්‍යවරයා
කටයුතු කරන්නේ නිහඩ පිලිවෙතක්. ඒ මෙරට 300 කට අධික පිරිසකට ජීවිත අහිමි කළ ත්‍රස්ථ
ක්‍රියාව පිලිබද ලිඛිතව දැනුම්දී තිබියදී බලධාරීන් කිසිදු පියවරක් නොගත් ලෙසටයි.
Hon. Harin Fernando
Minister of Telecommunication, Foreign Employment and Sports
Ministry of Sports
Colombo 07.
Minister of Telecommunication, Foreign Employment and Sports
Ministry of Sports
Colombo 07.
Hon. Sir,
We refer to the speech made on 18/03/2018 during Ministry of Sports budget debate by Hon. Thilanga Sumathipala,, Member of Parliament where Mr. Sumathipala had admitted that his brother Jagath Sumathipala is directly involved in gaming and betting business and his family too was involved in the same business for a long time Therefore Mr. Sumathipala is not eligible to hold office as an immediate past President at Sri Lanka Cricket under Sri Lanka’s Sports Law and the ICC Code of Ethics..
Sports Law “ 2016.10.27 4A (n) he is directly or indirectly carrying out the business of gaming, betting or wagering”.
ICC Code of Ethics Section 2.6.2 reads
“It is not permitted and an official shall be in breach of this Code if, any member of the Official’s immediate family (being a spouse, parent, sibling, son or daughter or son or daughter-in-law) has a controlling interest in a Betting Organization, a substantial relationship with a Betting Organization, or is employed in the day-to-say operational control of a Betting Organization”.
We as a member of SLC are deeply concerned of Mr. Sumathipala’s involvement with Sri Lanka Cricket as an immediate past President and also heading some of the important committees.
Viz.
Member of the Executive Committee as immediate past President
Member of the Management Committee
Member of the National Development Committee
Chairman of the International Affairs and National Projects Committee
Member of the Executive Committee as immediate past President
Member of the Management Committee
Member of the National Development Committee
Chairman of the International Affairs and National Projects Committee
Therefore, as per the power vested on you as the Minister of Sports, we kindly request you to take immediate steps to rectify this matter and prevent Mr. Sumathipala from getting involved in any SLC affairs including attending any SLC Executive, Management, or sub-committee meetings and holding any position or responsibilities at Sri Lanka Cricket.
Thank you.
Yours faithfully,
Club Membership
c.c. Mr. David Richardson
Chief Executive Officer
ICC
Chief Executive Officer
ICC
No comments:
Post a Comment