දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන පළමු
එක්දින තරගය ස්කොට්ලන්තය සමගින් ඊයේ ( 18 ) පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් වර්ශාව එය සෝදා දැමුවා. ස්කොට්ලන්තයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට නේවාසික හෝටලයෙන්
හෝ එලියට පැමිණිය නොහැකි ලෙසයි වර්ශාව ඇතිවුනේ. කෙසේ වෙතත් තරගයට පෙර දිනවල ක්‍රීඩා
පිටියට කිසිදු වර්ශාවක් ඇති නොවීම කැපී පෙනෙනවා.
ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින් මේ දිනවල ක්‍රිකට්
කණ්ඩායම පිලි ගැනීමට විවිධ උත්සව සූදානම් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ මහ කොමසාරිස්
කාර්යාලයේද එවැනි උත්සවයක් පැවැත්වුණා.
No comments:
Post a Comment