• Breaking News

    ස්කොට්ලන්තයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්න විදිහ


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන පළමු එක්දින තරගය ස්කොට්ලන්තය සමගින් ඊයේ ( 18 ) පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් වර්ශාව එය සෝදා දැමුවා. ස්කොට්ලන්තයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම එහි රැදී සිටින්නේ මේ ආකාරයෙන්. 


    No comments