ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම අතර කැන්බරාහි මනුකා ඕවල් පිටියේදී අද (24 වැනිදා) පැවැති විස්සයි20 පුහුණු තරගය සිසිල් පැන් පානය සඳහා තරගය නතර කළ අවස්ථාවේදී පන්දු රකිමින් සිටි ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායමට සිසිල් පැන් ගෙන යන ලද්දේ ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා විසිනි වීම කැපී පෙනෙනවා.
සෑම වර්ෂයකදීම ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාතික තරග සමය ආරම්භ කරන විට පළමුවෙන් පැවැත්වෙන පුහුණු තරගය සඳහා සහභාගි වන්නේ ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායමයි. මෙම තරගයේදී එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම සමත්වුණා.
තරගයේ ප්‍රතිඵල පහත දැක්වෙනවා.
තරගයේ ප්‍රතිඵල පහත දැක්වෙනවා.
No comments:
Post a Comment