කෑමට තණකොළ වවන බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනය
45වන ජාතික ක්‍රීඩා උළෙළ පවත්වනු ලැබුවේ පුබුදමු ජවයෙන් බදුල්ල යන තේමාව යටතේ
බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගනයේදීයි. කෙසේ වෙතත් පැවති වර්ෂාපතනයත් සමග ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට තමා අපෙක්ෂිත තරග වාර්තා බිහි කිරිමට නොහැකි වුණා. ඊට හේතුව ලෙස ක්‍රිඩක ක්‍රීඩිකාවන් පෙන්වා දුන්නේ පිට්ටනියේ තණකොල සහිත ස්වභාවය සහ වැස්සත් සමග එහි මඩවී තිබිම (එරෙන ස්වභාවයෙන්) යුක්ත වීම හේතුවෙන් තරග වාර්තා තැබිමට නොහැකි වූ බවයි.
ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට අවශ්‍ය වූයේ ක්‍රිඩකයන්ගේ තරග වාර්තාවලට වඩා තම බදුල්ල ප්‍රදේශයේ ජාතික මහා ක්‍රිඩා උළෙල පැවැත්විමට පමණක් බව පෙනීගියා. එම ක්‍රිඩා උළෙල අසාර්ථක වීමට මෙලෙස පෙන්වාදිය හැකියි.
01. ක්‍රිඩාංගනයට යාබදව ඇති කුණු කන්දේ දුර්ගන්ධය පැවතිම.
ක්‍රීඩා උළෙළ පටන් ගැනිමට පෙරද කුණු කන්ද පිලිබදව දැනුවත් කරද ක්‍රිඩා බලධාරින් එය බීරි අලින්ට වීනා වැයීමක් වුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ හොද හිත දිනා හොද පුතානෝලා වීමට පමණයි. වැස්සත් සමග කුණු කන්ද දුර්ගන්ධය ක්‍රිඩකයන් මෙන්ම මහජනතාවද අපහසුතාවට පත් කළා.
02. ක්‍රීඩාංගනයේ දිවිමිට සුදුසු මට්ටමේ ධාවන පථයක් නොතිබිම.
මේ හේතුවෙන් බොහෝ ක්‍රිඩකයින් ප්‍රකාශ කර සිටියේ සුගතදාස ක්‍රිඩාංගනයේ දක්වපු දක්ෂතා අසලකටත් පැමිණීමට මෙහිදි නොහැකි වු බවයි.
03. බදුල්ල ප්‍ර දේශයෙන්ම ක්‍රිඩා තාක්ෂණික නිළධාරින් සිටියද ක්‍රීඩා තාක්ෂණික නිළධාරින් 750ක් කොළඹින් රැගෙන යාම.
මේ හේතුවෙන් බදුල්ල ක්‍රිඩා තාක්ෂණික නිළධාරින් වර්ජනය කිරිම. එම නේවාසික ස්ථානවල කෑමවලට වඩා මත්පැන්වලට අධික මුදලක් වැය කිරිම.
04. ක්‍රිඩකයින්ට වවුලන්ගෙන් බාධා පැමිණිම.
ජාතික මහ ක්‍රීඩා උළෙළ නිමා වී අදට සතියයි. අද තත්ත්වය රුපියල් මිලියන විසිපහක වියදමින් එහි අලෝක පද්ධතියක් සවිකර තිබෙනවා. නමුත් එය මැතිවරණයෙන් පසු ගලවන බවයි වාර්තා වන්නේ. එපමණක් නොව ක්‍රිඩාංගනයට දැඩි ලෙස වවුලන්ගෙන් බාධා එල්ලවී තිබෙනවා. ඒ හේතුවෙන් ආලෝක කුලුනු වල ඇතැම් විදුලි
බල්බ වලටද හානි සිදුව ඇති ආකාරය දැකිය හැකියි.
ජාතික මහා ක්‍රිඩා උළෙලට සහභාගී නොවූ ක්‍රිඩකයින්ට දකුණු ආසියා ක්‍රිඩා උළෙලට සහභාගීවීමට අවස්ථාව දෙනවද? යන්න නැවතත් සිතියි යුතු බවයි ක්‍රිඩා අධ්යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා ප්‍රකාශ කර සිටියේ. එය කොතරම් අසාධාරණද? නිසි ප්‍රමිතියකින් තොර තරග වර්තාවක් තැබිය නොහැකි ක්‍රිඩාංගනයක ජාතික මහා ක්‍රිඩා උළෙල පවත්වා ඇමතිතුමාගේ ඡන්ද
පදනම වැඩි කර ගැනිමට ක්‍රිඩකයින් බිල්ලටදීම කෙතරම් සාධාරණද? සමහර ක්‍රිඩකයින්ගේ මස්පිඩු අබාධ පැවතිම හේතුවෙන් ඔවුන් සහභාගී නොවූ බවයි සදහන් කර සිටියේ.
මේ වන විට වින්සන්ට් ඩයස් ක්රිඩාංගනට ක්‍රිඩකයින්ට සහ මහජනතාවට ඇතුල්විමට ඉඩ කඩ ඇහිරී තිබෙනවා. වෙනදාට හවසට වින්සන්ට් ඩයස් ක්‍රිඩාංගනයේ පුහුණුවීම් සිදුකරන ක්‍රිඩකයින්ට අද වන විට
ක්‍රිඩා කිරිමට අවස්ථාව ලබා නොදිමට බලධාරින් පියවර ගෙන තිබෙනවා. ඔවුන් හිතන්නේ ඉන් ක්‍රිඩාංගනය අපවිත්‍ර වන බවයි.
එමෙන්ම 45 වන ජාතික මහා ක්‍රිඩා උළෙළට සමගාාමීව
ක්‍රිඩාංගනයට අලුතින් අල්ලන ලද තණපිඩලි ආරක්ෂාකර ගැනිම ක්‍රිඩා බලධාරින්ගේ අරමුණ වි ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ක්‍රිඩා පිටි සංවර්ධනය කියන්නේ ක්‍රීඩා නොකර ලස්සනට තියෙන එකද? නැතිනම් අනාාගත පරපුරට එම ක්‍රිඩාංගනවල තම දක්ෂතා දැක්විමට ඉඩහසර සලසා දීමද?
හරින්ගේ පුබුදමු ජවයෙන් බදුල්ල ඔහොමලු වුනේ.

No comments