මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙළඳ අංශයට කළමණාකාරිනියක් බදවා ගත්තා. ඒ කිසිදු විවෘත ටෙන්ඩර් පටිපාටියකට අනුව නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වාගේ අතිජාත මිතුරෙක් හා ව්‍යාපාර සගයෙක් වන ජෝජ් ස්ටුවට් ආයතනයේ ප්‍රධානී චන්නගේ මන දොල පිනවීමට එය සිදුවුණා. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යාපාර කළමණාකාරිනිය ලෙස ජෝජ් ස්ටුවට් ආයතනයේ සේවිකාවක් වූ මෙලනිව බදවාගනු ලැබුවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු විදෙස් සංචාරයන්ගේ වීසා ලබාගැනීමේ සිට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීම දක්වා කටයුතු කරන්නේ ජෝජ් ස්ටුවට් ආයතනයයි. ඉන් ලැබෙන දීමනා අතරට ක්‍රිකට් ආයතන සභාපති ශම්මිගේ පවුලේ අය ඇතුලු ක්‍රීඩා අමාත්‍යාංශයේ තෝරාගත් නිලධාරීන්ට නොමිලේ විදෙස් සංචාර ඇතුලත්. මෙම කටයුතු කළමනාකරණයට මෙලෙස මෙලනිව ක්‍රිකට් ආයතනයට ඇතුලත් කර ඇතැයි වාර්තා වනවා.
පිදුරු ගහ අල්ලන් පැමිණි ඇය ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වාගේ හිත දිනා ගැනීමට වැඩි දිනක් ගතව නැතැයි වාර්තා වනවා. මේ වන විට එය කෙතරම් දුරදිග ගොස් ඇත්දැයි මෙලනිගේ පදයට නටන රූකඩයක් ලෙස ඈෂ්ලී කටයුතු කිරීමෙන් පෙනී යනවා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගය නැරඹීමට ක්‍රිකට් ආයතනයේ වියදමින් ගුවන් යානයකින් නඩයක් ගෙනයාමේ පිටුපස ඇත්තේ මම කතා වස්තුවමයි. මෙම වස්තුවට හම්බන්තොට දී අලු ලී බෝල අල්ලා රෙඩා පොට් කිරීමෙන් පසු විඩාවක් නැතුව නිදහසේ නිවසට යාමට පහසුකම් ලබාදෙනු වස් මෙම වන්දනාව සංවිධානය වී තිබෙනවා.
මෙලෙස ක්‍රිකට් ආයතන වියදමින් ගිය පිරිසේ Video එක
මේ දෙදෙනාගේ හුරතල් ඇතුලත් Video එක ලගදීම ඔබට ගෙන ඒමට අප සූදානම්
මාසයකට රුපියල් ලක්ෂ 3 ක වැටුපක් ගන්නා මෙලනි ඊට ලක්ෂ 30 කට වඩා ජෝජ් ස්ටුවට් ආයතනයට උපයාදීම ඉලක්කය වී ඇතැයි සදහන්.
එලිවෙන ජාමයේ ඇල්ලූ හොද හොද කස්තිරම් නැටුම් ලේකම්වරියන් කිහිපදෙනකුගේම අප සතුයි. මුලින් ඕනෑ කාගේ එකද ? වැඩිම මනාපයට ඉඩ.
අවවාදයයි - කෙසෙල් කෑවාට කම් නැත ලෙලි තැන තැන දමා යන්න එපා ✋
Me ayathana pihutuwa thiyennne horakam karannai...sepa vidinnai desapalakayanta katin ulukku adina genu sapyanna thamai board eka weda karanne.....shammi kiyana eka kiwwe 3000 withara aei kiyala balaporoththu una kiyala......35000. Danna puluwan ground ekata 3000da enne? Moo ganan balala thiyenne namal ta deepu ticket 3000 witharai...media ekata moo 🐮 Katha karapu widiya dekkada..
ReplyDeletekalayaka sitama cricet ayathanaya sakkily pajada pahara amana thyreesan kupadee ayathanayak wee ethy bawa sports ministrye enna ayath dannawa. rate methy amethylath dannawa. namuth wunuth mewage pjada wedawalyn sappayn wenawa. lajjay,... weda bery gotabaya kenek dama gena ratama pissu kelynawa. ada wipath maga koheda kiyala dakinnath netha.
ReplyDelete