ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගිය කාලය පුරාම අදුරේ අතපත ගෑම හේතුවෙන් ශ්‍රී ලංකාව විශාල පසුබෑමකට ලක්වුණා. ලොව අංක 01 සිට ඔව්න් ලොව අංක 10 කණ්ඩායම බවට ඇද දැමීමට සමත්වුනේ කිසිදු අපහසුවකින් තොරවයි. කකුල් කැඩුනු අශ්වයන් තරගයට දමා ජයග්‍රහණ බලාපොරොත්තුවන මෝඩයන් පිරිසක් බවට රටම ඔව්න් ඇද දැමුවේ කිසිදු හිරිකිතක් නොමැතිවයි. ඊට හිටපු සභාපති තිලංග සුමතිපාලගේ හා යහපාලන යැයි කියා ගත් මුග්ධ දේශපාලුවෝ සෘජුව වගකිවයුතු බව අමුතුවෙන් කිව යුතු නෑ.
2019 ක්‍රිකට් ලෝක කුසලාන ශ්‍රී ලංකා නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිවීමට තිබූ ප්‍රධාන සුදුසුකම වූයේ ඔහු එවක ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ පාසලේ ආධිශිෂයකු වීමයි. නායක ලෙස ඔහු කණ්ඩායමට එක්වන විට ඊට පෙර වසර හතරේදීම කිසිදු එක්දින තරගයකට ක්‍රීඩා කර තිබුනේ නෑ.
2019 වසරේ අගෝස්තු 06 වැනිදා හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යලිත් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කළා. එය අපූරු කමිටුවක්. එහි සභාපති ලෙස යලිත් සිය සුවච කීකරු සභාපති වූ අසන්ත ද මෙල්වම පත්කළා. සෙසු සාමාජිකයන් ලෙස චමින්ද මෙන්ඩිස් හා විනෝදන් ජෝන් නම්කළා. ඔව්න් තිදෙනා ක්‍රිකට් තේරීම් කමිටුව කීර්තිමත් සංචාරක ආයතනයක් බවට පත්කරගෙන සිටිනවා. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග අසන්ත විදෙස් සංචාරයන්ගේ නිරතවන අතර ඒ ක්‍රිකට් කණ්ඩායම සමග විදෙස් ගතවන්නේ චමින්ද මෙන්ඩිස්. වයස 19 න් පහළ කණ්ඩායම සමග විනෝදන් ජෝන් විදෙස්ගතවනවා. මේ හේතුවෙන් ඇතැම් අවස්තාවලදී තිදෙනාම එකම දිනවල සිටින්නේ දිවයිනෙන් පිටතයි. මේ තිදෙනාගේ තවත් රහසක් තිබෙනවා. ඔව්න් තිදෙනාම එකම කාලයක රාජ්‍ය ඉන්දන සංස්තාවේ සේවය කර තිබෙනවා. එම අවස්තාවේත් අසන්තගේ යටතේ චමින්ද හා විනෝදන් කටයුතු කර තිබෙනවා. මේ හේතුවෙන් තේරීම් කටයුතු සිදුවන්නේ අසන්තගේ අවශ්‍යතාව අනුව බවයි වාර්තා වන්නේ.
පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය ලසිත් මාලිංගට ලබාදෙන බව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා. එමෙන්ම ක්‍රීඩකයන් 400 කට අධික ප්‍රමාණයක් දිවයිනේ ක්‍රිකට් ක්‍රීඩා කළත් ශ්‍රී ලංකා සංචිතය තෝරා ගන්නේ තමන් ඉලක්ක කර සිටින ක්‍රීඩකයන් 30 දෙනෙක් අතරින් බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. එම වීඩියෝව පහතින්.

https://youtu.be/rML8EmiBn-E
No comments:
Post a Comment