කොදෙව් එක්ක සටනට එන ශ්‍රී ලංකා T20 කණ්ඩායම මෙන්න
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නම්කර තිබෙනවා. ඊට අමාත්‍ය ඩලස් අලප්පෙරුමගේ අනුමැතිය හිමිව ඇති බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.
එම කණ්ඩායම
1.) ලසිත් මාලිංග - නායක Lasith Malinga – Captain
2.) අවිශ්ක ප්‍රනාන්දු Avishka Fernando
3.) කුසල් ජනිත් පෙරේරා Kusal Janith Perera
4.) ශෙහාන් ජයසූරිය Shehan Jayasuriya
5.) නිරෝෂන් දික්වැල්ල Niroshan Dickwella
6.) කුසල් මෙන්ඩිස් Kusal Mendis
7.) ඇන්ජලෝ මැතිව්ස් Angelo Mathews
8.) ධනංජය ද සිල්වා Dhananjaya De Silva
9.) තිසර පෙරේරා Thisara Perera
10.) දසුන් ශානක Dasun Shanaka
11.) වනිදු හසරංග Wanindu Hasaranga
12.) ලක්ෂාන් සදකැන් Lakshan Sandakan
13.) ඉසුරු උදාන Isuru Udana
14.) නුවන් ප්‍රදීප් Nuwan Pradeep
15.) ලහිරු කුමාර Lahiru Kumara
එම කණ්ඩායම
1.) ලසිත් මාලිංග - නායක Lasith Malinga – Captain
2.) අවිශ්ක ප්‍රනාන්දු Avishka Fernando
3.) කුසල් ජනිත් පෙරේරා Kusal Janith Perera
4.) ශෙහාන් ජයසූරිය Shehan Jayasuriya
5.) නිරෝෂන් දික්වැල්ල Niroshan Dickwella
6.) කුසල් මෙන්ඩිස් Kusal Mendis
7.) ඇන්ජලෝ මැතිව්ස් Angelo Mathews
8.) ධනංජය ද සිල්වා Dhananjaya De Silva
9.) තිසර පෙරේරා Thisara Perera
10.) දසුන් ශානක Dasun Shanaka
11.) වනිදු හසරංග Wanindu Hasaranga
12.) ලක්ෂාන් සදකැන් Lakshan Sandakan
13.) ඉසුරු උදාන Isuru Udana
14.) නුවන් ප්‍රදීප් Nuwan Pradeep
15.) ලහිරු කුමාර Lahiru Kumara
No comments