• Breaking News

    කව්ද ඇත්ත කියන්නේ - ආගමත් ජාතියත් කෝප් කමිටුවේදී පාවාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය - Video

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය හොරකම් වසා ගැනීමට ඕනෑම අයෙකු පාවාදෙන බව කෝප් කමිටුවේදී අනාවරණය වුණා. මහනුවර ක්‍රිකට් විශ්ව විද්‍යාලයක් සිදුකළ ගණුදෙනු ප්‍රශ්න කිරීමේදීයි මෙම තත්වය ඇතිවුනේ.

    මේ පිලිබද වීඩියෝව පහතින්.



    No comments