ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රුපියල් මිලියන 100 ක් අතුරුදන් බව ලංකාවේ පළමු මාධ්‍ය වෙමින් අනාවරණය කළා. එය බට කැලේට ගිනි තිබ්බාක් මෙන් පැතිරී යාමට වැඩි වේලාවක් ගත්වූයේ නෑ. දැවැන්ත මාධ්‍යවේදීන් සිය තොරතුරු මූලාශ්‍ර ඔස්සේ මෙම සිදුවීම පිලිබද සෙවීමට ඉහල උනන්දුවක් දැක්වූවා. එම හඩපටය අප සතු වුවත් එය නිකුත් නොකරන්නේ ලබාදී ඇති නීති උපදෙස් සලකායි. රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන් අපටද ප්‍රශ්න රැසකට ඒ ඔස්සේ මුහුණදීමට සිදුවනු ඇති බවට ක්‍රීඩා පනත් රැසක් සැකසීමට මුල්වූ ජේෂ්ඨ නීතිඥ ... අවවාදාත්මකව දැනුම් දුන්නා. මේ මොහොතේ ඒවා නිකුත් කර බබරයට ගල් නොගසා නිසි කළට ඒවා නිකුත් කිරීමට අප සූදානම්.
මෙහි පළවන්නේ ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා හා මූල්‍ය අංශ වැඩබලන ප්‍රධානී කාමලිකා ජයසේකර අතර ඇතිවූ අප සතු තවත් හඩපටයක්.
ඈෂ්ලී - ඩයලොග් කියනවා කන්ට්‍රැක් ( ගිවිසුමේ ) එකේ රුපියල් මිලියන 100 දුන්න කියල.
කාමලිකා - ඔව් Mr ඈෂ්ලී. ඒක අපිට ලැබුණා.
ඈෂ්ලී - ගිය වසරේ එක ගැන මම කියන්නේ.
කාමලිකා - ඔව්. 2019 ට තව දෙන්න තියෙන්නේ මිලියන 47 යි.
ඈෂ්ලී - එහෙම වෙන්නේ කොහොමද ? එයාල සතයක්වත් දුන්න කියල අකවුන්ට්ස් ( ගිණුම් ) නෑනේ.
කාමලිකා - එයාල දුන්න මිලියන 100 තමයි අපි තිලංග සර්ට දුන්නේ. අර සුමති ටෙලි අවෝඩ්ස් කරන්න. මතක නැද්ද ?
ඈෂ්ලී - ආ ඒකද දුන්නේ. හරි කාමලිකා තෑන්ක්ස්.
මම සංවාදය නිමාකර මෙම මුදල අතුරුදන් වීමට තොන්ඩුව තමන්ට වැටෙන්න හැකි බව ඈෂ්ලී තේරුම්ගෙන තිබෙනවා. ක්‍රිකට් ආයතන සේවකයෙක් පැවසුවේ කොරෝනා වෛරසය නැත්නම් මේ වන විට ඈෂ්ලී වැසිකිලියෙන් පිටත දක්නට නොවන්නට ඉඩ තිබූ බවයි. අප ප්‍රවෘත්තිය දුටු විටත් කට්ටියකට ශරීර කෘත්‍ය ඇගේම වූවාදැයි සොයා බැලිය යුතු බවත් එම සේවකයා කියා සිටියා.
ක්‍රිකට් ආයතන තතු අවසන් කර දැන් යොමුවන්නේ ඊට අරක්ගත් බහිරවයා වෙතයි. ක්‍රිකට් ආයතන හිටපු සභාපති තිලංග සුමතිපාලගේ දේශපාලන සම්බන්ධීකාරක හා ක්‍රිකට් ආයතන විධායක කමිටු නිලධාරීයා ප්‍රියන්ත සොයිසායි.
තිලංග - ප්‍රියන්ත බලනව ඒ ගමන ක්‍රිකට් ආයතන පිස්සො ටික මොකක්ද ලීක් කරන් තියෙන්නේ කියල.
ප්‍රියන්ත - ඇයි සර්. මොකද වෙලා තියෙන්නේ.
තිලංග - ඇයි අර lankasportsnews කියන එකේ මිලියන 100 අතුරුදන් කියලා දාල තියෙන්නේ.
ප්‍රියන්ත - මම බලන්නම් සර්.
තිලංග - තමුසෙත් මාර බඩුව. බැලුවේ නැද්ද ? අර තමුසෙම කිව්වේ මරු පොරවල් කියලා දෙන්නෙක්ව ක්‍රිකට් එකට දැම්ම නේද ? උන් කිව්වේ ඔක්කොම උන්ට නවත්තන්න පුලුවන් කියලා. මාත් අහුවුනානේ.
ප්‍රියන්ත - එහෙම කියන්න එපා සර්. එතන වැඩකටම නැති එකා රූපවාහිනියේ හිටිය එකා. ඌ මෙලෝ දෙයක් නොකර ලක්ෂ ගණන් ගන්නවා කියලත් සීන් එක.
තිලංග - ඒව වැඩක් නෑ. මුන් මේ ජන්දේ කට උඩ තියන් මට කෙලවන්නද හදන්නේ.
දුරකථන විසන්ධි විය.
තාක්ෂණය ඉතා දියුණු මෙවන් යුගයක ඕනෑම අයෙක්ගේ ජංගම දුරකථන පටිගත්වීමට හා සවන්දීමට හැකි බව ප්‍රකාශ කළ යුතුය. රංජන් රාමනායක හඩපට සිදුවීමේ අවසානයට අනුව අප සතු හඩපට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පමණක කිව යුතුමය.
පෙර ලිපිය

No comments:
Post a Comment