• Breaking News

    නිවාඩු දවසට මගුල් නටන්න වැටුප් එක්ක ලේකම්වරියන් ගෙන්වන ක්‍රිකට් ආයතනය - Video

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගුල් සක්වලක් වී ඇති බව පළමුවරට lankasportsnews අනාවරණය කළා. මෙම තත්වය මේ වන විට නීත්‍යානුකූල කිරීමට ඔවුන් උපක්‍රමයන්ද යොදමින් සිටිනවා. බේක්පලු දෙකකට මොනවද මල්ලි කරන්න බැරි ලෙස ආරම්භ වූ සංවාදයක තොරතුරු මෙතැන් සිට දිගහැරෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිලිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එහි තොරතුරු විමසීමට ක්‍රිකට් ආයතන සේවකයෙක් හා ලියුම්කරු සංවාදයක් සිදුකළා.

    මල්ලි ඕක නෙමෙයි නිව්ස් එක. මෙලෙස අප කථානායක ක්‍රිකට් ආයතන සේවකයා සංවාදය ආරම්භ කළා.
    තිලංග සුමතිපාල සභාපති කාලේ ක්‍රිකට් ආයතනය වැඩිපුර වැඩ කරන්න ඕනේ කියලා සෙනසුරාදා වැඩ දැම්මා. ලොක්කො ටිකයි එයාල එක්ක හුරතල් වෙන සෙට් එකටයි රජ මගුල් ඒ කාලේ. අන්තිමට වැඩේ නැවැත්තුවා.
    ඒ මොකද ? මොකක් හරි ලීක් වුනාද ?
    නෑ. නෑ. පනින්නේ නැතුව ඉන්නකෝ. එහෙම ආවහම දෙන ඕටී (අත්තිකාල දීමනා) එක පාඩුයි කියලා. ගණන් හිලව් එක්ක බලල. දැන් ආයේ වැඩේ පටන්ගන්න යන්නේ. අර වෙබ් එකක තිබුනේ මේක මගුල් සක්වලක් කියලා. එක හරියටම හරි. මගුල් නටන්න මේ පාඩුයි කිව්ව එක ආයේ ගෙනත් තියෙන්නේ. මොකද සෙනසුරාදා වැඩිය කට්ටියත් නෑ. නිදහසේ හුරතල් වෙවී මගුල් නටන්න පුලුවන්නේ එතකොට.

    මෙම කතාවට අනුව අප Lankasportsnews කළ සොයාබැලීමයි මේ. මෙම පාඩු සහිත තීරණය ගෙන ඇත්තේ මානව සම්පත් ප්‍රධානී අරුණ ද සිල්වායි. ඔහු යටතේ සේවය කරන අසන්ත දසනායක මානව සම්පත් කළමනාකරු ඊට අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනාම පෙම් කරන එක මල බෙදාගෙන රොන් උරන්නයි. ඔවුන් දෙදෙනාටම සිටින එකම ලේකම්වරිය නිල්මිණි. එම නිල්මිණි දෑසින් නුරාව දෝරේ ගලන බවයි වාර්තා වන්නේ.

    එමෙන්ම මෙම තීරණයට උප සභාපතිවරයෙක්ගේ ලේකම්වරිය වන ජැකී පෝර දමා ඇත්තේ තමාටද ඉන් ලැබෙන වාසි සලකායි. හම්බන්තොට ගුවන් ගමනට මුල්වූ අය අතර ඇය ඉදිරියෙන්ම සිටි බව ඔබට මතක ඇති.

    කාන්තාව හා පුරුෂයා කැමතිනම් කුමන නැටුම් නැටුවත් අපට කම් නැත. මේ ඔවුන් නැටුම් නටන්නේ රටේ ක්‍රිකට් ආයතනය සතු මුදල් කාබාසිනියා කරමින් වීමයි අපට ඇති ගැටලුව. දුප්පත් ක්‍රීඩකයන් වෙනුවෙන් වැය කළ හැකි මුදල් මෙවන් දේ සදහා වැය කිරීමයි අපට ඇති ගැටලුව. ක්‍රිකට් ආයතනය හෝ මෙරට ක්‍රිකට් මේ කාගේවත් පෞද්ගලික බූදලයක් හෝ ධනයක් නොවන බව සියල්ලන් මතක තබාගත යුතුය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයන්ට සෘජුව තේරීම් කමිටුව වගකිවයුතු බව ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා. තේරීම් කමිටුවට දෙහි කපන වීඩියෝව බලන්න පින්තූරය ඔබන්න.


    පෙර ලිපි

    පැයට රුපියල් 5000 සිට විකිනෙන ක්‍රිකට් ක්‍රීඩිකාවන් මෙන්න - තවත් අනාවරණයක්


    ලිංගික අල්ලස් මතම වැඩ - ශ්‍රී ලංකා ක්‍රිකට් මගුල් සක්වල - තවත් හෙලිදරව්වක්


    ක්‍රිකට් ලේකම්වරියන් හම්බන්තොට බෝල මිරිකද්දී පොලීසිය ප්‍රේක්ෂකයන්ගේ බෝල මිරිකලා - Video


    ඈෂ්ලී පිස්සු වැටුනේ මෙලනිගේ Back එකටලූ - ලේකම්වරියන්ගේ හම්බන්තොට ගුවන් ගමන - Video


    බෝල අල්ලන්න ක්‍රිකට් ලේකම්වරියන් හම්බන්තොටට ගුවනින් - තවත් ක්‍රිකට් අක්‍රමිකතාවක්

    No comments