කොරෝනා අස්සේ ලිංගික අල්ලස් හා දොලපිදේනි පිදූ ක්‍රිකට් ලොක්කෝ
රටම නොව මුළු ලොවම කොරෝනා වෛරස භීතිකාවෙන් ඇලලී සිටින කාලයක් ගතවෙමින් තිබෙනවා. බොහෝ දෙනෙකු ආගමට දහමට යොමුවන යුගයක් බවටත් පත්ව අවසන්. ක්‍රිකට් ආයතනය කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් මුදලින් ආධාර කරමින් කැපී පෙනෙන කටයුතු රැසක් පසුගිය කාලය තුල සිදුකළා. ඒ අතර යටිකූට්ටු ගේම් ගැනයි මේ අනාවරණය.
සුජීව ගොඩලියැද්ද - මචං කොහොමද ඔහේ.
මිතුරා - පට්ට කේස් බං. දැමදාම 500 කට වඩා මැරෙනවා. කොහොමද ඔහේ ?
සුජීව ගොඩලියැද්ද - අපෙත් ලොක් ඩවුන් තමයි බං. පිස්සෝ ටිකක් වැඩේ කෑව. ආන්ඩුවට අමාරු උනේ ඒකෙන්.
මිතුරා - ක්‍රිකට් කොහොමද ?
සුජීව ගොඩලියැද්ද - අවුලක්ම නෑ මචෝ. මම ලගදිත් මගේ ලක්බිමේ හිටිය කෑලි සෙට් එකක්ම ඇතුලට දැම්ම. පවුනේ බං. පුලුවන් වෙලාවේ අපිත් උදව් කරන්න එපෑ.
මිතුරා - අපේ නම් ක්රිකටස්ලගේ කන්ට්‍රැක් එකෙන් සීයට 20 ක් කපනවා.
සුජීව ගොඩලියැද්ද - අපි සීයට 40 ක් විතර කපනන්න ඉන්නේ.
මිතුරා - කට්ටිය කැමතිද ?
සුජීව ගොඩලියැද්ද - උබල වගේ අහන්න ගියොත්නේ අවුල අපි කෙලින්ම කපල මේ හින්දා කපන්න උනා කියනවද්. හිනා වෙයි. උං ගේම ඉල්ලුවොත් දන්න මීඩියා කාරයෝ එකෙක් දෙන්නෙක් දාල රට වෙනුවෙන් කරපු දේට මුන් කේස් දානවා කියල කතාවක් ගස්සනවා. එතකොට ඔක්කොම අයියලා හාන්සියි.
මිතුරා - උබල නම් මාර මිනිස්සු. හිනා වෙයි.
මෙලෙස ඔහුගේ සංවාදය නිමාවන විට තවත් අපූරු හඩ පටයක් අපට ලැබී තිබෙනවා. මෙලෙස ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන්ගේ මුදල් කප්පාදු කිරීමට හේතුව ඉන් හෙලි වනවා. මෙලෙස අභ්‍යන්තර තොරතුරු ලබාදුන් අප තොරතුරු මූලාශ්‍රයට අප යලි යලිත් ස්තූති කරන්නේ රට වෙනුවෙන් ඔබ ඉටු කරන සේවය පසසමිනුයි. මේවා හඩ පට ලෙස මාධ්‍ය ආයතනවල විකාශය කිරීමට ලබා නොදෙන්නේ රංජන් රාමනායක නඩුවේ තීන්දුව අනුව කටයුතු කිරීම වෙනුවෙන් බව කාරුණිකව සලකන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා හා මූල්‍ය අංශ වැඩබලන ප්‍රධානී කාමලිකා ජයසේකර අතර සංවාදයකි මේ.
ශම්මි - කොහොමද කාමලිකා ඔක්කොම හොදින් නේද ?
කාමලිකා - ඔව් සර්. සර්ට කොහොමද ?
ශම්මි - කාමලිකා කොහොමද බෝඩ් එකේ තත්වය. සල්ලි තියෙනවා නේද ?
කාමලිකා - ඉස්සරහට ටිකක් අමාරු වෙයි සර්.
ශම්මි - ඒ මොකද ?
කාමලිකා - දෙසැම්බර් අපි කට්ටියකගේ පඩි වැඩිකලානේ සර්. CEO ඈෂ්ලීට ලක්ෂ 5 ක් , COO ජෙරම්ට ලක්ෂ 5 ක් , අරුණ ද සිල්වාට ලක්ෂ 2 ක් , සර්ට ජන්දේ දුන්න අයට දීපු ( දිස්ත්‍රික් හා පළාත් සම්බන්ධීකාරක ) අලුත් තනතුරක් හදල ගත්ත 15 කට එක්ලක්ෂ 10,000 ගානේ දෙනවා , බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමේට විතරක් 200 කට වඩා පඩ් ගෙවනවනේ. ඉතින් සල්ලි යනව විතරයි සර්.
ශම්මි - ඔයාට තව එකක් අමතක වුණා.
කාමලිකා - ඒ මොකක්ද සර්.
ශම්මි - ඔයාටත් එක්ලක්ෂ 25,000 ක් මම පඩි වැඩි කලානේ ඒ එක්කම.
කාමලිකා - සිනාවෙයි. ඔක්කොම ටුවර් කැන්සල් නිසා ආධායමක් නෑ සර්. ඉතින් වියදම විතරයි.
ශම්මි - තාම මිඩ් ඉයර් බෝනස් දුන්නේ නෑනේ. අපි ඒක කපමු. කොරෝනා කේස් එකට ඒක පරිත්‍යාග කළා කියල නිව්ස් එකක් දාමු.
කාමලිකා - සර්ට ඕවා කොහොමද හිතෙන්නේ ? සිනාවෙයි.
ශම්මි - කොන්ත්‍රාත් කාරයන්ට හරියට ගෙවන්න තියනවා නේද ?
කාමලිකා - ඔව් සර්.
ක්‍රිකට් ආයතනය රජයට පවරා ගනිමින් විධිමත් කිරීමට කාල් මරන තුරු මෙලෙස එම ආයතනය බංකොලොත් වීම වලක්වා ගත නොහැකිබව නොතේරීම මුදලේ බලයයි.

No comments