Saturday, April 18, 2020

සේවයක් නැතුව පඩි ගන්න ක්‍රිකට් හොර අඹුවන් - Exclusive

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගුල් සක්වලක් වී අවසන් බව අප අනාවරණය කළා ඔබට මතක ඇති. මේ වන විට එය පිලිලයක් බවට පත්ව අවසන්. ක්‍රිකට් ආයතනයේ සේවය කිරීමට කාන්තාවන් සැපයිය යුතු මූලික සුදුසුකම වී ඇත්තේ ලිංගික අල්ලස් ලබාදීමයි. එය ප්‍රතික්ෂේප කරන කිසිවෙක්ට වැඩි කාලයක් සේවය කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ. දෙපාර්ශවයේම කැමැත්තෙන් සිදුවන්නේ නම් අපට ප්‍රශ්නයක් ඇති නොවේ. එහෙත් එය ලබානොදීම නම් ප්‍රශ්න සදහා හේතුවක් වීමයි ඇති ගැටළුව.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩා පිටියේ සේවිකාවක් මේ දිනවල කිසිදු රාජකාරියක් නැතත් වැටුප් ලබන බව වාර්තා වනවා. ඒ ඇය කොළඹ කොටහේනේ පෞද්ගලික නවාතැන් පොළක නතරව විධායක කමිටු සාමාජිකයෙක්ගේ සියලු අවශ්‍යතා සම්පූර්ණ කරමින් සිටීම හේතුවෙන්. සුජීව ගොඩලියැද්ද ඇයව මේට්ලන්ඩ් පෙදෙස ක්‍රිකට් ආයතන මූලස්ථානයේ රැකියාවක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා. මේ අතර එලෙස ඔහු නඩත්තු කරන ලක්බිම පුවත්පතේ සිටි නිලධාරිනියක් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ රැකියාවක් ලබාදී මේ වන විට රුපියල් ලක්ෂයකට අධික මාසික වැටුපක් ලබමින් සිටිනවා.

ඇත්තෝ කති බොති සු.ති යැයි කතාවක් ඔබ අසා ඇති. මාතලේ පිහිටි සුජීවගේ නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 197 ක් වනවා. ඔහුට මහනුවර තවත් නිවසක් තිබෙනවා. පපසුගියදා අති නවීන සුපෝගබෝගී මෝටර් රථයක්ද මිලට ගත්තා. මේ පසුපස ඇත්තේ ක්‍රිකට් කොන්ත්‍රාත් කොමිස් කුට්ටි බව ක්‍රිකට් ආයතන සේවකයෙක් lankasportsnews වෙත කියා සිටියා.


No comments:

Post a Comment