බන්දුලට හෝමාගම මතක නෑ | තිලංගගේ රහස් ඉල්ලීම - Video
හෝමාගම ඉදිකිරීමට යෝජනා කළ ක්‍රිකට් ක්‍රීඩා පිටිය පිලිබද අමාත්‍ය බන්දුල ගුණවර්ධන පරස්පර අදහස් පළකරනවා. කැබිනට් මාධ්‍ය හමුවේ ඒ පිලිබද විමසූ අවස්ථාවේදී ඔහු මෙලෙස අපහසුතාවට පත්වුණා. එමෙන්ම උදය ගම්මන්පිල ඔහු වෙනුවෙන් කතා කිරීම ඔබට මතක ඇති. නැත්නම් මෙම වීඩියෝව බලන්න. එහිදී උදය ගම්මන්පිල කටයුතු කර ඇත්තේ මෝඩයෙක් ලෙස බවත් බන්දුල ගුණවර්ධන පවසනවා. එම වීඩියෝවත් මෙහි ඇතුලත්. අවසානයේ හෝමාගම ඉදිකිරීමට යෝජිත ක්‍රීඩා පිටියට තමන්ගේ කිසිදු දායකත්වයක් නොතිබූ ලෙසයි ඔහු කතා කළේ. මේ නිසාවෙන්ම එදා සිට අද දක්වා වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කිරීමට අප තීරණය කළා.
මැතිවරණය කට උඩ තියා ජනතාවට සීනි බෝලයක් දීමේ බන්දුලගේ උත්සාහය මෙලෙස දියවී ගියා. එහෙත් ඒ මැතිවරණය අවසන් වනතුරු පමණක් බව සිහි තබාගත යුතුයි. අනතුරුව ඔවුන් යලිත් මෙම ක්‍රීඩා පිටිය ඉදිකිරීම ආරම්භ කරනු ඇති. කොරෝනා හේතුවෙන් කොරවී සිටින ජනතාවට සහන වෙනුවට ක්‍රීඩා පිටියක් දීමට ගත් උත්සාහය මෙලෙස සමාජ මාධ්‍ය බලපෑම හමුවේ තාවකාලික පසුභෑමකට ලක්වුණා.
සියලු Video නැරඹීමට පින්තූරය ක්ලික් කරන්න.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමග මෙම ක්‍රීඩා පිටිය පිලිබද පැවති සාකච්ජාව සදහා එක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල ඉන් පසුව අපූරු ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඒ ජූනි මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ඉන්දීය ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි. ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් මේ පිලිබද ප්‍රකාශ කරමින් ඔහු නිකුත් කර ඇති ටුවිටර් පණිවිඩය රාජපක්ෂ ගැති වහල් භාවය ලොවට පෙන්වන්නක් බව ඇතමුන් පවසනවා. එහි PM ලෙසත් HE ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හදුන්වා තිබීම ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වනවා.
ක්‍රිකට් තරග මුදලට පාවාදීමේ සිදුවෙමින් සූදු ව්‍යාපාරය පැවතීමට නම් ක්‍රිකට් තරග පැවැත්විය යුතුයි. බුකී ව්‍යාපාරයත් කොරෝනා හේතුවෙන් බිද වැටුණු තවත් ව්‍යාපාරයක් වනවා. මුදලට තරග පාවාදීම් සදහා තැරැව්කරුවන් වැඩිම පිරිස සිටින ප්‍රධානම රට ඉන්දියාවයි. ඔවුන්ගේ ග්රහනයට ලක්ව මුදලට තරග පාවාදීම් අතින් ලොව දූෂිතම ක්‍රිකට් රට බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. එම කීර්තිය ශ්‍රී ලංකාවට දිනා දීමට කැපවූ ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල බව බොහෝදෙනෙක් පවසනවා. ඒ ඔහුගේ පාලන කාලයේ ලොව දූෂිතම ක්‍රිකට් රට ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කිරීම හේතුවෙන්. එමෙන්ම පසුව නව නීතියක් සකස්කරමින් සූදු ව්‍යාපාරයට සම්භන්ධ බව පවසමින් තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනයට පැමිණීමත් තහනම් කළා. එවන් තත්වයක් තුල ඔහු මෙම ඉල්ලීම සිදු කිරීම කැපී පෙනෙනවා.
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කළ මහ මැතිවරණය පවා කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් ගොස් තිබෙනවා. එවන් මොහොතක මෙලෙස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලීම බුකී වෙනුවෙන් කළ ඉල්ලීමක් ලෙසයි ඇතමුන් හදුන්වන්නේ.
පෙර ලිපි

No comments