Friday, June 26, 2020

ශ්‍රී ලංකා ක්‍රිකට් සමරිසි සුවය විදියි - Video Exclusive

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමරිසි ක්‍රීඩකයන් බිහිවන තැනක් බවට පත්ව තිබෙනවා. මේ දිනවල සිව්දෙසින් ඇසෙන මුදලට තරග පාවාදීම් අබිභවා කණ්ඩායම තුල විනය විරෝධී ක්‍රියා සේම අසම්මත සබදතාවන්ද වර්ධනය වී ඇතැයි සදහන්. ඒ ක්‍රිකට් ආයතනය කිසිදු පාලනයක් නොමැති අයාලේ යන තැනක් බවට පත්ව තිබීම හේතුවෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවන කදවුරු පුහුණු සැසිය ක්‍රීඩකයන් 24 ක් හා නිලධාරීන් 6 දෙනෙකු සමගින් මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කර මේ දිිනවල පැවැත්වෙනවා. ඔවුන් ඊට පිටත්වූයේ ජූනි 22 වනදායි. ඒ දින 10 ක් වෙනුවෙන්. ඔවුන් වෙනත් දිනවල නවාතැන් ගන්නා හෝටල් වලින් භාහිරව මෙවර නවාතැන් ගෙන ඇත්තේ තරු 5 හේ හෝටලයක් මෙන්ම පසුගිය වසරේ ජනාධිපති සම්මාන හිමිකරගත් ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේයි.

ක්‍රීඩකයන්ගේ විනය පිලිබද කිසිදු සැලකීමක් ක්‍රිකට් ආයතනය මෙහිදී සිදුකර නෑ. මේ නිසාවෙන්ම ක්‍රීඩකයන් ලද විවේකය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කරනවා. හෝටල් සේවකයකු පැවසුවේ ක්‍රීඩකයන් රාත්‍රී සාද සදහා එක්වන අතර කෑම මෙන්ම බීමටද කිසිදු භාධාවක් නැති බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාජ මාධ්‍ය භාවිතා කිරීමට රිසි සේ ලැබී ඇති අවස්ථාව නිසාවෙන්ම කණ්ඩායම අභ්‍යන්තර තොරතුරු එලියට නිරාවරණය වීම සිදුවනවා. එහි එක් පැතිකඩක් ලෙසයි මෙම සමරිසි වීඩියෝව සමාජ මාධ්‍යට නිකුත් කර ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ල ජලකෙලියේ යෙදෙමින් ආදරයෙන් වෙලී අනග රැගුම් පාන වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙනවා. අවිශ්ක ප්‍රනාන්දු නිකුත් කර ඇති මෙම ආලිංගනය සහිත වීඩියෝව නම්කර ඇත්තේ ආදරය ගොඩ නගමින් යන්නයි. පිරිමි පිරිමි අතර ඇතිවන ලිංගික හා ආදර සබදතා තවමත් ලංකාවේ නීත්‍යානුකූල නෑ. මෙම ක්‍රීඩකයන් දෙදෙනාම තනිකඩ ක්‍රීඩකයන් වීමත් කැපී පෙනෙනවා. පිහිණුම් තටාකයේ මෙලෙස පෙම් සුව විදින ඔවුන් දෙදෙනා කාමරයේ කෙලෙස ඇත්දැයි අමුතුවෙන් කිවයුතු නෑ. මෙම ක්‍රීඩකයන් දෙදෙනා පෙම් සුව විදින එම සියලු වීඩියෝ මෙතනින් බලන්න.

ධනුෂ්ක ගුණතිලක මීට පෙර ඉන්දීය තරගාවලියේදීත් විනය විරෝධීව හැසිරී ඇති බවට දඩුවම් ලැබූවෙක් වනවා. එවර ඔහු හෝටල් කාමරයට අමුත්තකු ගෙන්වාගෙන තිබූ බවට වාර්තා වුණා. එවරත් ඔහු කාමරයට ගෙන්වාගෙන ඇත්තේ පිරිමියකු විය හැකි බව මෙම වීඩියෝව බැලීමේදී පෙනී යනවා. 2017 වසරේදී ඔහුට ඒ වෙනුවෙන් තරග 6 ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් ක්‍රිකට් ආයතනය පනවා පසුව එය තරග තුනක් දක්වා අඩු කෙරුණා. එමෙන්ම කොන්ත්‍රාත් මුදලින් සියයට 20 ක් කපා දැමීමත් සිදුවුණා. ඒ සදහා ක්‍රිකට් ආයතනය නිවේදනයක් ද නිකුත් කළා. තරග හා පුහුණු නේවාසික අවස්ථාවලදී ක්‍රීඩකයන්ට පිටතින් ආගන්තුකයින් ගෙන්වා ගැනිම තහනම් වුවත් කණ්ඩායමේ ක්‍රීඩකයකු කාමරයට ගෙන්වා ගැනීම තහනම් වන්නේ නෑ. එම පසුගිය ලිපි පහතින් බලන්න.



මේ අතර මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේම ක්‍රීඩක කළමනාකරු වන්නේ ඈෂ් අසංගයි. ඈෂ් කියන්නේ ඉංග්‍රීසියෙන් කුමකටදැයි අප අමුතුවෙන් කියන්නේ නෑ. මෙම ඈෂ් අසංගත් කාලයක් එංගලන්තයේ සිටි අයෙක්. ඔහු මුදලට තරග පාවාදීම් පිලිබද සැක සහිත කළමනාකරුවෙක් බව සදහන් කළ යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කළමනාකරුවන් සිදුකරන්නේ ක්‍රීඩකයන් විකිණීමයි. ඔවුන් විනය හා හැසිරීම තබා ගරුත්වය තබාගැනීම පිලිබද හෝ ක්‍රීඩකයන්ට උපදෙස් දෙන්නන් නොවේ. පාලනයක් නොමැති තැන මීට වඩා දේවල්ද ඉදිරියේදී ඔබට සමාජ මාධ්‍ය ඔස්සේ නැරඹීමට හැකි වේවි. මහ කකුලුවා ඇදේට ගොස් පොඩි උන්ට කෙලින් එන ලෙස කීමට හැකියාවක් නෑ. ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් යනු රටක් නියෝජනය කරන පිරිසක්. ඉතින් ඔවුන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි.


මෙම පුහුණු සැසියට එක්ව සිටින ක්‍රීඩක ලැයිස්තුව මෙන්න.

01) Dimuth Karunaratne 
02) Dinesh Chandimal
03) Lahiru Thirimanne
04) Angelo Mathews
05) Thisara Perera
06) Danushka Gunatilaka 
07) Kusal Janith Perera 
08) Dilruwan Perera
09) Suranga Lakmal 
10) Dhananjaya De Silva
11) Niroshan Dickwella 
12) Dasun Shanaka 
13) Vishwa Fernando 
14) Kasun Rajitha 
15) Lahiru Kumara 
16) Nuwan Pradeep 
17) Isuru Udana 
18) Wanindu Hasaranaga 
19) Lakshan Sandakan 
20) Lasith Embuldeniya 
21) Oshada Fernando 
22) Avishka Fernando 
23) Kusal Mendis 
24) Bhanuka Rajapaksa 

සමරිසි අයිතිය මානව අයිතිවාසිකමක් ලෙස පිලිගනී.

No comments:

Post a Comment