Thursday, April 1, 2021

ක්‍රිකට් ආයතනයට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රමුඛ පාලන කමිටුව මෙන්න - Breaking News


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ප්‍රමුඛ පංච පුද්ගල පාලන කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්

ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති උපදේශක

මහාචාර්ය අර්ජුන

සුජීව රාජපක්ෂ


මේ පිලිබද සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේදී Lankasportsnews වෙතින් බලාපොරොත්තු වන්න.






No comments:

Post a Comment