මෙතෙක් දවස් lankasportnews කියපු කතාවක් බොරු වෙලා නැහැ. ලංකාවේ බොහෝ මාධ්‍ය වලට අහු නොවුණු හා අහු උනත් ජරාවට යට වෙලා නිසා නොදා ඉන්න exclusive ක්‍රිකට් නිව්ස් වැඩියෙන්ම පල කලේ අපියි.
ඒ අතර වාරයේ මැර තර්ජන මෙන්ම නඩු දමන බවට කරන ලද තර්ජනයත් එමටයි. ඒ වගෙම සයිබර් ඇටෑක් ගණනාවකටම මුහුණ දී ඒවා සාර්ථකව මැඩ පැවැත්වීමටද lankasportnews සමත් වුණා.
අද අපි කියන්න යන්නේත් එවැනි උණුසුම් හා විශේෂ පුවතක් .
ඒ ඒ ආණ්ඩු වල ඒ ඒ ඇමතිලාට ජරාව දී කෝටි ගණන් මුදල් උපයමින් මෙරට මෙන්ම පිටරට දේපල ඉඩකඩම් මිලදී ගත් ෂම්මි ගම්මි,ගොඩලියද්ද , රවින්, ක්‍රිෂන්ත ඇතුලු ක්‍රිකට් හොර නඩයට ගෙදර යන්න වෙන දවස බොභොම අත ලග බවයි.
මේ පිලිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවති බව අපට ආරංචි වුණා.
වැඩි විස්තර පසුවට..!
No comments:
Post a Comment