කටින් බතල ක්‍රීඩා ඇමති හදිසියේ කාටත් නොකියා පකිස්තාන් ගියේ ඇයි.?
මාස ගණනාවක් තිස්සේ කටින් බතල ඉන්දමින් ක්‍රීඩාවේ ප්‍රගමනයට කිසිදු දෙයක් නොකර ක්‍රීඩාවට අරක් ගත් කිසිදු හොරෙකුට එරෙහිව කිසිදු පියවරක් නොගත් කයිවාරුකාර ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ ඊයෙ පෙරේදා පකිස්තානෙ දවස් පහක සංචාරයක නිරත වෙලා තියෙනවා.
ටයි එක පැළඳ යාපනේට උනත් සංචාරය කරන්න කැමති මේ නාමික ක්‍රීඩා ඇමතිවරයා පකිස්තානයට හිහින් කළේ මොකක්ද කියල lankasportsnews අවධානෙන් ඉන්නෙ කියල කියන්න කැමතියි.
No comments