ෂම්මි හා කපුවත්ත නීති විරෝධී වත්කම් විමර්ෂණ ඒකකය හමුවට ඒම මග හරී
හිටපු ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා හා ලේකම් ක්‍රිෂාන්ත කපුවත්‍ත බදාදා ( 2 ) පොලිස් නීති විරෝධී වත්කම් විමර්ෂණ ඒකකයට කැඳවා තිබුණද ඔවුන් වෙනත්...
හිටපු ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා හා ලේකම් ක්‍රිෂාන්ත කපුවත්‍ත බදාදා ( 2 ) පොලිස් නීති විරෝධී වත්කම් විමර්ෂණ ඒකකයට කැඳවා තිබුණද ඔවුන් වෙනත්...
හිටපු ක්‍රිකට් බලධාරීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට ලැබී ඇති පැමිණිලි ඔවුන් විසින් විමර්ෂණය කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි වාර්තා වෙනවා....
ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නේ මෙරට ක්‍රීඩාවේ බොරුව වපුරන අමාත්‍යාංශයක් බවටත් ක්‍රීඩා ඇමතිවරයා යනු තවත් එක උද්දච්චයකු බවටත් චෝදනා ක්‍රීඩා ක්ෂෙ...
ක්‍රිකට් ආයතනයට අලුතින් පුහුණුකරුවන් බඳවා ගැනීමේ පටිපාටිය ගැන දැඩි ලෙස විවේචන එල්ල වෙමින් පවතිනවා. දැනටමත් මෙහි පුහුණුකරුවන් 90 ක් පමණ සිටින...
නොබෝදා පැවති ක්‍රිකට් සම්මාන උළෙලේ ආරාධනා පත්‍ර යැවීමේ අවුල ගැන දැන් බොහෝ දෙනා කතා කරන්න පටන් අරන්. අපට කතා කළ ක්‍රිකට් ආයතනයේම සමහර සේවකයන...
පසුගිය සතියේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් 2025 සම්මාන රාත්‍රිය සඳහා ආරාධිතයන්ගේ ලැයිස්තුව සකස් කළ ආකාරය මතබේදයට තුඩු දී ඇතැයි වාර්තා වෙනවා...
පරිවර්තන කමිටුවක් ක්‍රිකට් වෙනුවෙන් පත් කරන ලද්දේ ක්‍රීඩා ඇමතිවරයාට අවශ්‍ය නිසා නොව කෙළින්ම ජනාධිපතිවරයා ඒ සඳහා මැදිහත් වීම නිසා බව ප්‍රසිද...
මාලිමා රජයේ ක්‍රීඩා ඇමති කියන්නේ සුනිල් කුමාර හෙවත් පතෝල කුමාර බව අපි කියන්නෙ බොහෝ කාලෙක ඉඳලයි. යුපුන් අබේකෝන් ක්‍රීඩාවෙන් සමු ගන්න බව නිවේද...
මෙතෙක් කල් අප දිගින් දිගටම කීවේ ලංකා ප්‍රිමියර් ලීගය යනු අයිපීජී සමාගම සමග ක්‍රිකට් ආයතනය ගුප්ත ලෙස අත්සන් කරන ලද ගිවිසුමක් බවයි. අයිපීජී සම...
ලංකා ප්‍රිමියර් ලීගයේ හයවැනි අදියර අද (17) ආරම්භ කිරීමට ඔන්න මෙන්න තිබියදී ජැෆ්න කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවා දීමේ ප්‍රයත්නයක් සම්බ...